Posted by : Hasaga nimesh Tuesday, October 14, 2014

BIT COINS





what is bit coin?







BIT COIN කියන්නෙ අලුත්ම මුදල් වර්ගයක්...BIT COIN 1ක්  $5615.06ක් වටිනව්. ලංකවෙ රුපියල් වලින්නම් 990,384 වෙනව . බොරුනම් බලන්න මෙතනින් ගිහින්.. ගූගල් එකෙන්ම තමා කියන්නෙ..  
<!-Currency Converter widget - HTML code - fx-rate.net -->
<!-end of code-->

මහන්සි වෙන්න ඕන නැ මේ වැඩේට.මහන්සි උනොත් ඉතින් ගොඩ තමයි.$385ක් කියන්නෙ පොඩි ගානක් නෙමෙනෙ...
අපි වැඩෙට බහිමු..


මුලින්ම මේ site එකට



ඊලගට අපි bitcoin address

 එක හොයාගන්න ඕන.. පහල තියන විදිහට කරන්න.





  1. STEP 1
     
  2. STEP 2
    ඊලගට අපි FREE BITCOINS ලබාදෙන SITE එකකට යමු...මගේ ආසම site එකට..


SITE එකට යන්න මෙතන CLICK කරන්න


පාවිච්චි කරන Browser එකෙන් Bitcoin හොයන්න මෙතන click කරන්න


STEP BY STEP කියල දෙන්නම්



  1.  sign up ඔබන්න.sign up වෙලා   Email එක confirm  කරන්න.
  2. Profile PAGE එකට ගිහින් Coinbase එකෙන් copy කරගත්තු Bitcoin Address එක paste කරල Password එක ගහල save කරන්න.
  3. ඊලගට Free BTC එකට ගිහින් Roll කරන්න. එතකොට මේ වගෙ BTC ගානක් හම්බවෙයි. පැයෙන් පැයට ගන්න පුලුවන්. Luck එක තිබුනොත් ගොඩක් හම්බෙන්න පුලුවන් .



හරි දන් බලමු අපි BITCOIN FREE හොයන විදිහ.. මේක පට්ට ලේසියි..


මම මේ site එකෙන් ගත්තු සල්ලි මෙතන තියන්ව .$8ක් විතර .



මෙ තියෙන්නෙ කොඉන්බසෙ එකට අපු සල්ලි 




මේ වගෙ FREE BITCOIN දෙන තව ගොඩාක් තියනව.. තව මොකටද.. මන් දිපු විදිහට SITE 150 ක BITCOIN ගන්න පුලුවන්.


මෙන්න තව SITE ටිකක්

Site 1 - TrustBTC

Site 2 - Bitnyx

Site 3 - CoinMonster


Site 4 - MoonCoinCash



Site 5 - Bitfun


Site 6 - MoonBit


Site 7 -  BonusBit


Site 8 - EarnCrypto







{ 3 comments... read them below or Comment }

VISITORS

Flag Counter

Popular Post

Blogger templates

- Copyright © E MONEY IN SINHALA -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -