- Back to Home »
- E MONEY »
- PAIDVERTS SINHALEN 2019 (මොකක්ද මේ PAIDVERTS කියන්නේ ?)
Posted by : Hasaga nimesh
Monday, January 18, 2016
Paidvert කියන්නෙ දැනට පවතින විශ්වාසවන්ත online advertising සමාගමක්. මේකෙදි අපිට අපේ website එකක්, blog අඩවියක් ප්‍රචාරණය කරනව වගේම සැලකිය යුතු මුදලක්(දිනකට 1$- 50$ ක් පමණ) දැන්වීම් නැරඹීම මගින්ද උපයගන්න පුලුවන්.. මේ අඩවිය පටන් අරගෙන දැනට අවුරුදු 3ක අතර කාලයක් වෙනව. මේ කාලය තුලදී සෑම member කෙනෙකුගෙම විශ්වාසය දිනා ගත් web අඩ්වියක් කිව්වොත් නිවැරදියි. මොකද සමහර web අඩවි මගින් අපි මහන්සියෙන් කාලය වැය කරල උපයන මුදල් අතට ලබාගන්න බෑ.අපරාදෙ අපෙ වටිනා කාලය සහ මහන්සිය. නමුත් මේකෙන් හොයන සල්ලි අපිට අනිවාර්යයෙන්ම ලබාගන්න පුලුවන්..
තව දෙයක් තමයි ගොඩක් අයට මේ සයිට් එකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියල තේරුම් ගන්න බෑ.මොකද වෙන ptc site වගේ නෙමෙයි මේක කරගෙන යන්නෙ..මේකෙදි අපිට සල්ලි හොයන්න තියෙන්නෙ වෙනත්ම ආකාරයකට ඒ හැම දෙයක්ම මන් ඔයාලට පිලිවෙලට කියල දෙන්නම්..හරියට වැඩේ අල්ලගත්තොත් online money කියන සිහිනය සැබෑ කරගන්න පුලුවන් අනිවාර්යයෙන්ම..
- ACCOUNT එකක් හදා ගන්න විදිහ සහ ACTIVATE කරගන්න වි
මේක තම ගොඩක් අයට තියෙන ප්‍රශ්නය. මොකද ගොඩක් අය මට EMAIL එවන්නේ මේ දේ අහලා. මේක හරිම සරල දෙයක්. කරන්න තියෙන්නේ දේවල් දෙකයි.
ACCOUNT එකක් හදන විදිහ ඔනා නෑනෙ. මොකක් හරි ප්‍රශ්නයක් අවොත් මාව Contact කරගන්න
EMAIL:- Hasaganim@gmail.com
FACEBOOK:- LINK
MOBILE NO:_ 0777991147
- ඔයාල REGISTER වුනු ගමන් ඔයාලට ACTIVATION ADS කියල ADS 16 ඒවි. ඒ AD 16 ම බලන්න.
- දිනපතා ඔයාලට පැය 24 කට වරක් ACTIVATION ADS කියල ADS ටිකක් ලැබෙයි. ඒ ADS ටික අනිවාර්යෙන්ම බලන්න.
එච්චරයි කරන්න තියෙන්නේ. ඒ දේවල් කලාම ඔයාගේ ACCOUNT එක ACTIVE වෙනවා වගේම ඔයාලට BAP 25 ගානේ එක AD එකකට FREE ලැබෙනවා. පාඩු වෙන්නේ නෑ. පහල තියෙන්නේ ඒ ADS වල SCREEN SHOT එකක්.


Mcn meken salli hoyanna puluwanda thama wade hodata yanawada supunrxranawaka@gmail.com mekata mail ekak hari danna
ReplyDelete