Archive for 2016

PAIDVERTS LESSON 1 :- Get Started 2019 (පටන් ගැන්ම)



මුලින්ම කියන්න ඕනි ඇයි මේ අය PAIDVERTS කියල එකක් පටන් ගත්තේ කියල එකට හේතුව අපේ අලුති එකතු වෙන යාළුවන්ට හරි හැටි අවබෝදයක් නැති නිසා PAIDVERTS ගැන එහෙනම් වැඩේ පටන් ගමු යාලුවනේ ……
සල්ලි හොයන්න කලින් මුලින්ම මේ සයිට් එක ගැන විස්තරයක් කරල ඉන්නන්. මේ සයිට් එක පටන් අරගෙන දැනට අවුරුදු 3ක් විතර වෙනවා.මේ වෙනකන් එයාල members ලට හොදට ගෙවල තියෙනවා..ඒ ගැන ඔයාලට දැනගන්න ඕනනම් google එකේ search කරල බලන්න paidvert scam review කියල.. ගොඩක් අය මේ සයිට් එකේ register වෙලා දවසින් දෙකෙන් මේක අතෑරල දානවා.මොකද මේක අනිත් ptc සයිට් වලට වඩා වෙනස් විදියකට තමයි කරගෙන යන්න වෙන්නෙ.. ඔයාලට කියල දෙන්නම් මේක කොහොමද හරියට කරල සල්ලි හොයන්නෙ කියලා…

මගේ referral කෙනෙක් වෙන ඕනෑම කෙනෙක්ක්ට සල්ලි අතටම ගන්නකම් help කරන්න පොරොන්දු වෙනව..
මෙන්න මගෙ විස්තර. මාව Contact කරගන්න
Email :- hasaganim@gmail.com
Facebook :-  Link
Mobile:- 0777991147
මේකෙ BAP වැඩි වෙන තරමට අපිට එක ඇඩ් එකකට ලැබෙන ගාන වැඩි වෙනවා. Account එකේ තියෙන BAP ගාන අනුව දවසට ලැබෙන ඇඩ් වල වටිනාකම පහලින් දාල තියෙන විදියට තමයි වෙනස් වෙන්නෙ…
LEVEL……….BAP Group ……………. $ Per User
LEVEL 0 ….. 0 to 1600 ……… $0.8324514039
LEVEL 1 ….. 1600 to 12000 ……… $1.1106577778
LEVEL 2 ….. 12000 to 24000 …… $2.3315178082
LEVEL 3 ….. 24k to 48k ………… $6.6871287129
LEVEL 4 ….. 48k to 96k ………… $13.9737931034
LEVEL 5 ….. 96k to 180k ……… $24.7097560976
LEVEL 6 ……180k to 360k ……… $38.2903937008
LEVEL 7 ……360k to 720k ……… $64.9913207547
LEVEL 8 ……720k to 1.5m ……… $98.7123076923
LEVEL 9 ……1.5m to 3m ……… $188.1471428571
LEVEL 10 ….3m to 6m …………… $320.81511198
LEVEL 11 ….6m to 20m ………… $709.17323301
LEVEL 12 ….20m + ……………… $1620.9611402
LEVEL 13 ….50m +……………………. $2420.551123
LEVEL 14 ….100m +……………………. $3525.588113468
LEVEL 15 ….500m +……………………. $8620.9635711
මේ bonus ad point එකතු කරගන්න කරන්න ක්‍රම 2ක් තියෙනවා…

  1. හැමදාම activation ad බලන්න ඕන.
  2. 1$ ඇඩ් pack එක ගන්න ඕන.(හැමදාම ඇඩ් බලල 1$ක් එකතු කරගන්න පුලුවන්. ඒකට සති දෙකක් විතර යයි. මේ වැඩේ ඉක්මන් කරගන්න පුලුවන් ඔයාලට 1$ක් අතින් invest කරන්න පුලුවන් නම් …

AD PACK ඒක ගත්තම පහලින් දාල තියෙන ටික හම්බෙනවා.
  • 3100 BAP
  • 50 website views(ඒ කියන්නෙ ඔයාගෙ වෙබ් සයිට් එකක් promote කරන්න පුලුවන්)
  • 100 Banner impressions(ඔයාගෙ banner එකක් ඒ සයිට් එකේ පෙන්නන්න පුලුවන්)
දැන් අපිට 3100 BAPතියෙනවා ඒ කියන්නෙ අපිට ඒ ටිකෙන් ආයෙ 1.55$ හොයන්න පුලුවන්. මොකද අපි ගන්න හැම ad pack එකකින්ම අපිට 1.55$ක් අපිට ගෙවනව bap හරහ . ඕක තමයි ගේම ඔය 1.55$ එකතු උනාම ආයෙ ඇඩ් pack එකක් ගන්න ඕන..ඔහොම ඔහොම පුලුවන් තරම් BAP වැඩි කර ගත්තම දවසට 10$ ඇඩ් පවා ලැබෙනවා. ..
කැමති අයට ඇඩ් pack 10ක් විතර ගන්න පුලුවන් ඒකට 10$ක් යනවා.ඒ කියන්නෙ BAP 31000ක්.
1.55$ * 10 = 15.5$
5$ක් ලාබයි..ආයෙ 15$ දාල තව ඇඩ් pack ගන්න ඔය විදියට 720000ක් වෙනකන් ඇඩ් pack ගන්න..ඊට පස්සෙ දවසෙ අදායම 9$ක් විතර..ඔයාට කැමති නම් උඩින් දාල තියෙන bap group වලින් කැමති එකකට එනකන් bap එකතු කරගන්න පුලුවන්..

මේ තියෙන්නෙ එහෙම කරපු කෙනෙක්ගේ දවසකට එන ඇඩ් වල වටිනාකම..

පේනව නේද දවසට හොයන්න පුලුවන් ගාන..ඉතින් try කරල බලන්න ඔයාලටත් පුලුවන්.කැමති නම් පහලින් තියෙන banner එක click කරන්න…


Lesson 2:- AD බලන විදිය


Monday, January 18, 2016
Posted by Hasaga nimesh
Tag :

PAIDVERTS SINHALEN 2019 (මොකක්ද මේ PAIDVERTS කියන්නේ ?)




Paidvert කියන්නෙ දැනට පවතින විශ්වාසවන්ත online advertising සමාගමක්. මේකෙදි අපිට අපේ website එකක්, blog අඩවියක් ප්‍රචාරණය කරනව වගේම සැලකිය යුතු මුදලක්(දිනකට 1$- 50$ ක් පමණ) දැන්වීම් නැරඹීම මගින්ද උපයගන්න පුලුවන්.. මේ අඩවිය පටන් අරගෙන දැනට අවුරුදු 3ක අතර කාලයක් වෙනව. මේ කාලය තුලදී සෑම member කෙනෙකුගෙම විශ්වාසය දිනා ගත් web අඩ්වියක් කිව්වොත් නිවැරදියි. මොකද සමහර web අඩවි මගින් අපි මහන්සියෙන් කාලය වැය කරල උපයන මුදල් අතට ලබාගන්න බෑ.අපරාදෙ අපෙ වටිනා කාලය සහ මහන්සිය. නමුත් මේකෙන් හොයන සල්ලි අපිට අනිවාර්යයෙන්ම ලබාගන්න පුලුවන්.. 
තව දෙයක් තමයි ගොඩක් අයට මේ සයිට් එකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියල තේරුම් ගන්න බෑ.මොකද වෙන ptc site වගේ නෙමෙයි මේක කරගෙන යන්නෙ..මේකෙදි අපිට සල්ලි හොයන්න තියෙන්නෙ වෙනත්ම ආකාරයකට ඒ හැම දෙයක්ම මන් ඔයාලට පිලිවෙලට කියල දෙන්නම්..හරියට වැඩේ අල්ලගත්තොත් online money කියන සිහිනය සැබෑ කරගන්න පුලුවන් අනිවාර්යයෙන්ම..



  • ACCOUNT එකක් හදා ගන්න විදිහ සහ ACTIVATE කරගන්න වි
මේක  තම ගොඩක් අයට තියෙන ප්‍රශ්නය. මොකද ගොඩක් අය මට EMAIL එවන්නේ මේ දේ අහලා. මේක හරිම සරල දෙයක්. කරන්න තියෙන්නේ දේවල් දෙකයි.
ACCOUNT එකක් හදන විදිහ ඔනා නෑනෙ. මොකක් හරි ප්‍රශ්නයක් අවොත් මාව Contact  කරගන්න
EMAIL:- Hasaganim@gmail.com
FACEBOOK:-  LINK
MOBILE NO:_ 0777991147

  1. ඔයාල REGISTER වුනු ගමන් ඔයාලට ACTIVATION ADS කියල ADS 16 ඒවි. ඒ AD 16 ම බලන්න.
  2. දිනපතා ඔයාලට පැය 24 කට වරක් ACTIVATION ADS කියල ADS ටිකක් ලැබෙයි. ඒ ADS ටික අනිවාර්යෙන්ම බලන්න.

එච්චරයි කරන්න තියෙන්නේ. ඒ දේවල් කලාම ඔයාගේ ACCOUNT එක ACTIVE වෙනවා වගේම ඔයාලට BAP 25 ගානේ එක AD එකකට FREE ලැබෙනවා. පාඩු වෙන්නේ නෑ. පහල තියෙන්නේ ඒ ADS වල SCREEN SHOT එකක්.

Posted by Hasaga nimesh
Tag :

VISITORS

Flag Counter

Popular Post

Blogger templates

- Copyright © E MONEY IN SINHALA -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -